AFC Banner
Empty Ad
Empty Ad

තස්මේනියාවේ බස් ගාස්තු ඉවත් කෙරේ…

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියානු ප්‍රාන්ත රජය මාර්තු 28 සිට සියලුම පොදු බස් සේවා නොමිලේ ලබා දෙන බව නිවේදනය කර ඇත!
ප්‍රාන්තය පුරා ඉන්ධන මිල අහස උසට නැඟීමත් සමඟ ටස්මේනියානු පවුල්වල ජීවන වියදම විශාල ලෙස ඉහළ යාමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය මයිකල් ෆර්ගියුසන් පවසන්නේ වර්තමාන ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම සමනය කිරීමේ සැලැස්මක් ලෙස ඇරඹෙන මෙය මාර්තු 28 සඳුදා සිට ප්‍රාන්තය පුරා සියලුම පොදු බස් රථ ගමන් සති පහක් සඳහා නොමිලේ ක්‍රියාත්මක වන බවයි.

Metro, Redline, Tassielink සහ අනෙකුත් පොදු ප්‍රවාහන සේවා සපයන්නන් සැලැස්මට ඇතුළත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?