තස්මේනියාවේ බස් ගාස්තු ඉවත් කෙරේ…

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියානු ප්‍රාන්ත රජය මාර්තු 28 සිට සියලුම පොදු බස් සේවා නොමිලේ ලබා දෙන බව නිවේදනය කර ඇත!
ප්‍රාන්තය පුරා ඉන්ධන මිල අහස උසට නැඟීමත් සමඟ ටස්මේනියානු පවුල්වල ජීවන වියදම විශාල ලෙස ඉහළ යාමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය මයිකල් ෆර්ගියුසන් පවසන්නේ වර්තමාන ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම සමනය කිරීමේ සැලැස්මක් ලෙස ඇරඹෙන මෙය මාර්තු 28 සඳුදා සිට ප්‍රාන්තය පුරා සියලුම පොදු බස් රථ ගමන් සති පහක් සඳහා නොමිලේ ක්‍රියාත්මක වන බවයි.

Metro, Redline, Tassielink සහ අනෙකුත් පොදු ප්‍රවාහන සේවා සපයන්නන් සැලැස්මට ඇතුළත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59