AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් ප්‍රශ්නයට විසදුම බන්දුල කියයි

කිසිදු ගෝලීය අර්බුදයක් නොතිබූ යහපාලන රජය සමයේදී ද ඩොලරයේ මිළ අධික වශයෙන් ඉහල ගිය බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අපනයන ඉහල නැංවීම ඩොලර් අර්බුදයට ඇති එකම විසදුම බවයි.මීට අමතරව හෙතෙම කියා සිටියේ මේ ප්‍රශ්නයට දේශපාලකයන් සතුව විසදුම් නොමැති බවය.ඇති එකම විසදුම ඉහත කී පරිදි රටින් පිටට ගලා යන මුදලට වඩා වැඩි ප්‍රමානයක් මුදල් රට තුලට ගා ඒමට සැලැස්වීම පමණක් බවත් ඔහු අවධාරනය කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?