AFC Banner
Empty Ad
Empty Ad

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 98ක් ලෙසයි.

ඊයේ එය ඩොලර් 100ට ආසන්නව පැවතියා.

යුක්රේන රුසියා අර්බුදය සම්බන්ධයෙන් සුබවාදී තත්ත්වයක් උද්ගත වීම මෙලෙස ලෝක වෙළදපොළේ තෙල් මිල අඩුවීමට හේතුවී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?