අද විදුලි කප්පාදුවේ වෙනසක්

අද (16) දිනයේදී ද විදුලි කප්පාදුව සිදුකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ABCDEFGHIJKL යන කාණ්ඩ සඳහා පෙරවරු 8 සිට සවස 6.00 දක්වා පැය දෙකයි මිනිත්තු 30ක් ද, සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුලදී පැය දෙකක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකරනු ඇත.

මේ අතර PQRSTUVW යන කාණ්ඩයන් සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුලදී පැය 03ක විදුලි කප්පාදුවක් ද, සවස 5.30 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුලදී පැය දෙකයි මිනිත්තු 30ක කාලය විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.

විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන පහතින් දැක්වේ,

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-16-03-2022-Power-Interruption-Schedule-full.pdf



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58