AFC Banner
Empty Ad
Empty Ad

අද සිට මත්පැන් මිල ඉහළට

මෙරට නිෂ්පාදිත සියලු මත්පැන් මිළ අද සිට ඉහළ දැමීමට දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අතිවිශේෂ ලේබලය යටතේ නිකුත් කරන මි.ලී 750 මත්පැන් බෝතලයක් රුපියල් 100කින්, මි.ලි.375(භාගෙ) 60කින්, මි.ලී. 180(කාල) රුපියල් 30කින් ඉහළ දැමේ.දේශීයව නිෂ්පාදිත සෑම බීර ⁣වර්ගයක ඇසුරුමක මිළ රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?