විදුලිය නෑ.. ඩොලර් නෑ.. ලංකාව අවදානම්.. සංචාරය නවතා මා යනවා..

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන විදුලි කප්පාදුව සහ විදේශ විනිමය අර්බුදයෙන් මත ඇතිව තිබෙන තත්ත්වයන් හේතුවෙන් තමන් ශ්‍රී ලංකාවේ සංචාරය අතහැර පිටවන බව ජනප්‍රිය යූටියුබ් නාර්මාණකරුවෙකු වන කෙන් එබ්‍රෝඩ් සඳහන් කරයි.

තම යූ ටියුබ් නාලිකාව ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ සංචාරය වඩාත් නරක අතට හැරෙමින් පවතින නිසා තමන් සංචාරය අතහැර ශ්‍රී ලංකාවෙන් පිටව යන බවයි.

ශ්‍රී ලංකාව තුළ දෛනික පැය හත අටක් විදුලි විසන්ධි වන බවත් එය තමන්ට පමණක් නොව රට තුළ ව්‍යාපාර කටයුතුවලද බරපතළ ගැටලුවක් වී ඇති බවත් හෙතෙම කියා සිටී.

රට තුල බොහෝ අවන්හල් වසා දමා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

කෙන් එබ්‍රෝඩ් තම වීඩියෝ පට හරහා ලොව පුරා සංචාරයට ප්‍රිය කරන පුද්ගලයන්ට විවිධ සංචාරක ගමනාන්තයන් වෙත ගොස් ම ස්ථාන ලොව පුරා ජනප්‍රිය කරවන්නෙකි.

ඔහු සාමාන්‍යයෙන් තම සංචාරක ගමනාන්තයන් පිළිබඳව ධනාත්මක අදහස් දක්වන්නෙකු වුවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර එක් කර ඇත්තේ අයහපත් ප්‍රතිචාරයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54