බොරතෙල් සඳහා කබිනට් එකෙන් ලැබුනු අනුමැතිය

2022 මාර්තු 01 සිට මාස 8ක කාලයක් සඳහා ඩීසල් සහ 2022 ජූනි සිට මාස 7කට බොරතෙල් මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩි.එම්.සී.සී. සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය.