ගෑස් ගැන සුබ ආරංචියක්

මේ වන විට නැංගුරම් ලා ඇති ගෑස් නෞකා දෙකෙන් එක් නෞකාවක් සඳහා ගෙවීමි සිදුකිරීමට අවශ්‍ය ඩොලර් අද රාත්‍රියේ බොහෝවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ නෞකාවේ ගෙවීම් සිදුකර අද රාත්‍රියේ ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් පවතින ගෑස් හිඟයෙන් පාරිභෝගිකයින් අදත් දැඩි අපහසුතාවට පත්වුණා.

දිවයිනට ළඟා වී ඇති ගෑස් නැව් සඳහා මුදල් ගෙවීමේ ගැටලු හේතුවෙන් ප්‍රමාණවත් තරම් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන වාතාවරණයක් මතුව තිබෙනවා.

ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළ ගෑස් හිඟය තවදුරටත් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53