පාසැල් පෙළ පොත් මුද්‍රණය ඇණ හිටින ලකුණු

නිසි වේලාවට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාළ විය හැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ පවසනවා.
පාසල් පෙළ පොත් මුද්‍රණය ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

මුද්‍රණ කඩදාසි මිල සියයට 28 කින් පමණ ඉහළ යෑම නිසා පෙළ පොත් මුද්‍රණය සඳහා යොදාගන්නා විශේෂිත මුද්‍රණ කඩදාසි සොයා ගැනීම අභියෝගයක්වී ඇතැයිද ඇය සඳහන් කර සිටිනවා.

මුද්‍රණ කඩදාසි මිල සියයට 28 කින් ඉහළ දැමීමට සිදුවන බව සැපයුම්කාර සමාගම් අද දැනුම් දුන් බවත් මේ සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බවයි කියා සිටියේ.

රජයේ මූලික ලියකියවිලි මුද්‍රණය කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවත් ඒ සඳහා මුද්‍රණ කඩදාසි සංචිතයක් පවත්වාගෙන යන බවද ඇය සඳහන් කළා.

මුද්‍රණ කඩදාසි ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ සහ එහි ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් එම දෙපාර්තමේන්තුවේදී අද පැවැත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05