ජනතාව අපහසුතාවයට පත්විය හැකියි – ඇමති ලොකුගේ කියයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණවත් තොග පවතින බවත් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තරම් ඉන්ධන ලබාදී ඇති බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ අද ප්‍රකාශ කර සිටියා.

ජනතාවට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම නියමිත පරිදි කරන බව කී අමාත්‍යවරයා, අද පස්වරුව වන විට සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙන බව ද සඳහන් කර සිටියා.

ඩීසල් සඳහා වැඩිම ඉල්ලුමක් ඇති නිසා රජය පාඩු ලබමින් ඉන්ධන ලබාදෙන බවත් රජයක් හැටියට කටයුතු කිරීමේදී ජනතාව අපහසුතාට පත්විය හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?