Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සංශෝධිත බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

අද දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් පැවති අවම ගාස්තුව රු. 17 සිට රු.20 දක්වා ඉහළ ගොස් ඇත.

නව සංශෝධිත ගාස්තු පහතින් දැක්වේ..

275526800 535204271265149 3362991143908086155 n