මහජන නියෝජිතයන්ට නිසි පිළිවෙලට ආමන්ත්‍රණය කරන්නලු, අඩු තත්වයෙන් සලකන්න එපාලු

මුලටියන කලාප අධයාපන කාර්‍යාලය මගින් එම කලාපයේ පාසල්වලට යැවූ ලිපියක් අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා..
එහි සදහන්ව තිබෙන්නේ පාසල්වල යම් යම් උත්සවවලට ආරාධනා කර එම ස්ථානයට පැමිණි පසු මහජන නියෝජිතයන්ට නිසි ගරු කිරීමක්, නිසි ආමන්ත්‍රණක් සිදු නොවන බවයි..
අදාල ලිපිය පහතින්

2022 03 09 at 16.55.29
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?