ඔස්ට්‍රේලියාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ෂේන් වෝන් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොඩ්නි මාෂ් ඊයේ දිනයේදී අභාවප්‍රාප්ත වුවා. ක්‍රිකට් ලොව කනපිට පෙරලු මෙම ක්‍රිිඩකයින් ක්‍රිකට් ක්‍රිඩාවට කල සේවය අතිමහත් . මේ අතර මෙම ක්‍රිඩකයින් වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තම ශෝකය ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි
අපේ කාලයේ කුිකට් ලොවේ දැවැන්තයන් දෙදෙනෙකු, රොඩ්නි මාෂ් හා ෂේන් වෝන් සමුගෙන තිබේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින තුරු ඔවුන් පිළිබඳ මතකය නොනැසී පවතිනු ඇත . මාෂ් වෙනුවෙන් සංවේගය ප්‍රකාශ කිරීමේ සටහනක් තැබූ වෝන් ඉන් දිනක් ගතවීමටද පෙර සියල්ල හැර ගියේය “පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ ….”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




