තරගය අතරතුර ක්‍රීඩකයන් තිදෙනෙකු සමග අයුතු ලිං%ගික සබදතා පැවැත්වූ වෛද්‍යවරියට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

පසුගියදා අවසන් වූ එංගලන්තය සමග පළමු ටෙස්ට් තරඟාවලියේදී තරගයට ක්‍රීඩා කළ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සමග අයුතු ලිං%ගික හැසිරීමක නිරත වූ බව කියන වෛද්‍යවරිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණයක් ලබා ගෙන තිබෙනවා.

මේ අනුව මින් ඉදිරියට කාන්තා නිළධාරිණියන්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට ඇතුල් වීම තහනම් කර තිබේ.

මින් පෙර පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදීද අදාල වෛද්‍යවරිය සමග යොවුන් ක්‍රීඩකයන් තිදෙනෙකු මෙලෙසට අයුතු ලිං&ගික සබදතා පවත්වා තිබෙන බවත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළා. මෙම සිදුවීම අනාවරණය වූ පසු එම ක්‍රීඩකයන් දෙදෙනාද දෙවන තරගය සඳහා වූ සංචිතයෙන් නිදහස් කළ අතර ගාල්ල පළමු තරගය අතරතුර සිදුවීමට අදාල ක්‍රීඩකයා හෙට තරගයෙන් ඉවත් කිරීමට නායක දිනේෂ් චන්දිමාල් තීරණය කර තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ක්‍රීඩකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ලබා ගන්නවා වෙනුවට කාන්තා නිළධාරීණියන්ට විවේකාගාරයට ඇතුල් වීම තහනම් කිරීමෙන් පමණක් මෙම යොවුන් ක්‍රීඩකයන්ගේ විනය විරෝධි හැසිරීම් අවසන් නොවන බවට ක්‍රීඩා විචාරකයන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33