බන්ධනාගාර නියාමකගේ යට ඇඳුම තුල තිබි හමුවූ දේ

තම යට ඇඳුම තුළ සඟවාගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රුපියල් දහසේ නෝට්ටුවක් රැගෙන යාමට උත්සාහ කළ ආධුනික බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නියාමකවරයා රාජකාරිය අවසන් කර රැඳවියන් බන්ධනාගාරය තුළට ඇතුළත් කිරීමෙන් අනතුරුව යළිත් බන්ධනාගාරය තුලට යාමට ගිය අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඔහුව සෝදිසි කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහිදී උපක්‍රමශීලි ලෙස සඟවාගෙන සිටි රුපියල් දහසේ නෝට්ටුවක් ඔහුගේ යට ඇඳුමේ තිබී සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් ආධුනික නියාමකවරයා බන්ධනාගාර අධිකාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට යටත්ව ඔහු වැඩතහනමට ද ලක් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33