හිටිහැටියේ මියගිය ව්‍යාපාරිකයා

හැටන් ඉරිදා පොළ භූමියේ වසර ගණනාවක් ව්‍යාපාර කටයුතු කරමින් සිටි අහන්ගමගේ පාලිත නමැති 68 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වෙළඳසැලක් තුළ අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

මළසිරුර හමුව ඇත්තේ අද (02) අලුයමදී ය.

දිනපතා ව්‍යාපාර කරන ඔහු තමාට අයිති වෙළඳසැලේම නතර වී සිටින අතර ඔහු අද උදෑසන අවදි වීමට ප්‍රමාද නිසා අසළ වෙළඳසැල් හිමියන් වෙළඳසැල පිරික්සීමෙදි මියගොස් සිටි ව්‍යාපාරිකයා දැක තිබෙනවා.

සිද්ධියට හේතුව සොයා හැටන් පොලීසිය විමර්ශණ අරඹා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18