රටේ අඩු ආදායම්ලාභී පවුල් මන්දපෝෂණයට ලක්වීමේ අවදානමක්

අඩු ආදායම්ලාභි පවුල් වලට දැඩි ආහාර ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා. මේ හේතුවෙන් එම පවුල් වල මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කර සිටියේ.

රට තුළ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් පහළ ආදායම් ලබන ජන කොටස්වල මිලදී ගැනීමේ ශක්තිය ඉතා සිඝ්‍රයෙන් පහළ යමින් පවතින හෙයින් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව ඔහු සඳහන් කරේ.

ඒ හරහා ඇතිවිය හැකි ඉතාමත් අහිතකර තත්ත්වයන් දිගුකාලිනව පැවතීමට ඉඩ පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කළේ.

“පහළ ආදායම් ලබන ජන කොටස්වල මිලදී ගැනීමේ ශක්තිය ඉතා සිඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. මේ හරහා දුප්පත්කම මන්දපෝෂණය වැනි ගැටලු විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී නාගරික දුප්පත් ප්‍රජාව, ග්‍රාමිය දුප්පත් ප්‍රජාව හා විශේෂයෙන්ම වතු අංශයේ ජනතාව විශාල අර්බුදයකට මුහුණපානවා. ඔවුන් තමන්ගේ ආදයමෙන් 50%ක් වැනි ප්‍රමාණයක් මූලික වශයෙන් වියදම් කරන්නේ. එවැනි තත්ත්වයක් තුළදී මේ ආකාරයට ආහාර මිල ඉහළ යෑම එක්තරා ආකාරයට ඔවුන් ආහාර අඩුවෙන් පාරිභෝජනය කිරීමට සිදුවන තත්ත්වයක් තියෙනවා. එහෙම නැතිනම් ආහාර නොවන දේ සඳහා කරන වියදම් අධ්‍යපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය හා එනැනි අනෙකුත් දේවල් සඳහා කරනු ලබන වියදම් සීඝ්‍ර ලෙස කපා හැරීමකට ලක්වෙනවා. ඒ හරහා ඇතිවිය හැකි ඉතාමත් අහිතකර තත්ත්වයන් දිගුකාලිනව පැවතීමට ඉඩ තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?