බුස්සම හැඬවූ දුම්රිය අනතුර : මියගිය පිරිස අතර එකම පවුලේ තිදෙනෙක්

බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය ට බූස්ස ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී  ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බූස්ස, වැල්ලබඩ පදිංචි එකම පවුලේ පියා, පුතා සහ පුතාගේ බිරිඳ සහ බිරියගේ මව බවයි 

අද පෙරවරුවේ මෙම පිරිස ගමන්ගත් ත්‍රීරෝද රථය වැල්ලබඩ, රිල්ලඹ හන්දිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජින දුම්රියේ ගැටී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12