ඩයිනෝසරයෙක් වැනි පක්ශියෙක් හමු වෙයි….

සොහි බිල්ස් නමින් හැදින්වෙන මෙම පක්ෂියා වේගයෙන් වඳ වීමේ තර්ජනයට මුහුණ දී සිටින පක්ශියෙකි.මොවුන්ගේ ස්වරූපය ඩයිනෝසරයන්ට බෙහෙවින් සමානය.
හැරී පෝටර් කථා මාලාවේ ද ඔබට මෙවැනි ජීවියෙක් සිටින බව ඔබට මතක ඇති.කෙසේ නමුත් විදෙස් වාර්ථා සදහන් කරන්නේ මෙම ජීවින් ඉතා දැඩිව සංරක්ශනයට පියවර ගෙන ඇති බවයි.

COMMON NAME: Shoebills
SCIENTIFIC NAME: Balaeniceps rex
TYPE: Birds
DIET: Carnivore
AVERAGE LIFE SPAN IN THE WILD: 35 years
AVERAGE LIFE SPAN IN CAPTIVITY: 50 years
SIZE: 3.5 to five feet tall

WEIGHT: 11 pounds (females); 12 pounds (males)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?