ජවිපෙ නායකයාට එල්ලවූ බිත්තර ප්‍රහාරය – ඇමති ප්‍රසන්න ගෙන් පොලිස්පතිට දැනුම් දෙයි

ජාතික ජන බලවේගයේ ඊයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පොලිස්පතිවරයාට ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්ක සමුළුව අද පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවකදීයි පැවැත්වු අතර ඊට සහභාගිවීම සඳහා පැමිණි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක ගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දීමට ඒ අසල සිටි පාක්ෂිකයින් පිරිසක් කටයුතු කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ මෙන්ම මාධ්‍ය තුල ප්‍රචාරයක් ලැබී තිබෙන බවින් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසයි අමාත්‍යවරයා පොලිස්පතිවරයාට සිය ලිපියෙන් දැනුම් දී ඇත්තේ.

LL 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10