සංගා IPL පිටියේ ලොකු පුටුවකට – මාලිංග ඉවතට

ශ්‍රී ලංකා හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙවර IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස තෝරාගෙන තිබෙනවා.

රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ හිමිකරු මේ බව ස්ථිර කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර මෙවර ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට IPL තරඟාවලිය අහිමි වන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය කර තිබෙනවා.

ඒ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ හිමිකරුවන් ඔහු වෙන්දේසියෙන් නිදහස් කිරීම හේතුවෙන්.

මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදානද මෙවර වෙන්දේසියෙන් නිදහස් කිරීමට එම කණ්ඩායමේ හිමිකාරීත්වය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

වෙන්දේසියෙන් නිදහස් කර ඇති බවට වාර්තාවන ක්‍රීඩක ලැයිස්තුවක් පහතින්.

Royal Challengers Bangalore

Moeen Ali,
Shivam Dube,
Gurkeerat Singh Mann,
Aaron Finch,
Chris Morris,
Pavan Negi,
Parthiv Patel,
Dale Steyn,
Isuru Udana,
Umesh Yadav

Rajasthan Royals

Steve Smith

Kings XI Punjab

Maxwell
Sheldon Cottrell,
K Gowtham,
Mueeb ur Rahman,
Jimmy Neesham,
Hardus Viljoen
Karun Nair

Chennai Super Kings

Piyush Chawla,
Kedar Jadhav,
M Vijay,
Harbhajan Singh,
Monu Kumar Singh,
Shane Watson



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31