වෙඩින් එකට කළින් දවසෙත් මගෙත් එක්ක නිදාගන්න එන අය ඉන්නවා. දවසකට 20,000 කට වැඩිය මම හොයනවා..

ජීවිතේ වරදින්න යන්නේ පුංචි වෙලාවයි.
දෙමව්පියන්ගේ අසනීප තත්ත්වයක් නිසා පවුලේ බර කරට ගත්ත තරුණියකගේ ජීවිතය වෙනස් වුණු හැටි ගැන අපට කළ හෙළිදරව්වකි මේ…
අනුරාධපුර පූජා භූමිය ආසන්නයේ ජීවත් වුණු ගයාත්‍රීට සහෝදරයෙක් සිට තිබෙනවා.
පියා රට වෙනුවෙන් හමුදාවට එකතු වෙලා පාදයක් සහ අතක් අහිමිව ආබාධිතව ජීවිතය ගෙන යනවා.
මවත් වකුගඩු රෝගයකින් පීඩා විදින බවයි ගයාත්‍රී පවසන්නේ.
තම එකම සහෝදරයා කිසිදු රැකියාවක් නොකරන බවත් බීමතට ඇබ්බැහිවී ජීවිතය ගෙන යන බවත් ඇය සඳහන් කළා.
මේ ගයාත්‍රීගේ සංවේදී කතාවයි..


මම උසස් පෙළ ඉහළින්ම සමත් වුණා.. පෞද්ගලික අංශයේ රැකියාවකට අයදුම් කරලා වසර දෙකක් විතර සේවය කළා..
අම්මට එක පාරම අසනීප වුණා.. ඒ නිසා තාත්තටයි අම්මටයි සලකන්න මට ගෙදර නතර වෙන්න වුණා. මොකද අයියා හැමදාම බොනවා.. හරි හමන් දෙයක් කරන්නේ නෑ.. එයාට පවුල ගැන කිසිම වගකීමක් නෑ..
අන්තිමට ටික දවසක් යද්දි ගෙදර ජීවත් වෙන්නවත් බැරි තැනට අගහිකගම් ආවා..
කරන්නම දෙයක් තිබුණේ නෑ.. අම්මට ගොඩක් අසනීප වෙලා මම හිතවත් නෑදෑ කෙනෙකුගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ලුවා.. ඒ ඉල්ලුවෙත් මම යාළුවන්ගෙන් දන්න අයගෙන් ඉල්ලලා කීයක්වත් නොලැබුණු නිසා.

ඒ කෙනා මට සල්ලි දුන්නා.. තාත්තගේ බෙහෙත් වගයක් ගන්න මට තවත් සල්ලි ඕන වුණා.. මම දෙවෙනි පාරටත් ඒ කෙනාගෙන් අහන්න ගියාම එයා කිව්වේ සල්ලි දෙන්නම් මාත් එක්ක ඉන්න ඕනේ කියලා..
සමහරුන්ට හිතෙයි මට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා. හැබැයි පිටතින් හිතුවට වෙන කරන්න දෙයක් නැතිව අම්මා තාත්තා පවුල ගැන හිතුවම මට කරන්න දෙයක් තිබුණේ නෑ..
මම එයා එක්ක ගියා.. මට සිද්ධවුණා එයාගේ හැම ආශාවක්ම පිරිමහන්න.. එතනින් නතර වුණේ නෑ මම එයාගේ යාළුවන්ට පවා සල්ලිවලට විකිණුනා..
ගෙදර බලන්න මට ඒ දේ කරන්න වුණා..

අන්තිමට මම කටුනායක පැත්තට එන්න වුණා.. ඒ ගණිකාව වෘත්තියට.. දැන් මම ගණිකාවක්. දවසට රුපියල් 20,000 ක් විතර හොයනවා..
සමහර අය හෙට වෙඩින් එක තියෙද්දි කලින් දවසේ එනවා මා එක්ක නිදාගන්න.. පුදුම සමාජයක්.. සමහර දරුවෝ ඉන්න තාත්තලා, වයිෆ්ට බබා හම්බවෙන්න තව සතියයි කිය කිය එනවා..
ආදරේ කියන්නේ බොරුවක්.. බැදපු කී දෙනෙක් හොරෙන් එනවද මගේ ළඟට.. දැන් මගේ ජීවිතෙත් වටිනාකමක් නෑ.. හැබැයි මගේ අම්මයි තාත්තවයි අද මම බලාගෙන කාටවත් ණයක් නැතිව ජීවත් වෙනවා..
මේවා ලබා උපන් හැටි වෙන්න ඇති.. ආයේ කිසිම ආත්මෙක මේ වගේ තත්ත්වෙකට වැටෙන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ..
ඒ වගේම හැමෝටම කියන්නේ තමන්ගේ පෙම්වතා මහත්තයා ගැන හොයලා බලන්න.. මොකද අද කෙනෙක්ව විශ්වාස කරන්න පුළුවන් කමක්
නෑ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57