බලය පෙරලෙයි : දැඩි උණුසුම් තත්වයක් – (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රදේශීය සභාවේ 2022 වර්ෂ සදහා වු අයවැය පරාජය වීමත් සමග පළාත් සභා කොමසාරිස්වරයා විසින් හිටපු සභාපති චාරුක උදයංග එහි සභාපතිත්වයෙන් ඉවත් කොට නව සභාපති වරයෙක් පත් කිරිම සඳහා අද ජන්දය විමසිමක් පවත්වනු ලැබුවා.

ඒ අනුව හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගැනීමට පොදුජන පෙරමුණට හැකිවිය.

ඒ අනුව සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අධිකරණයට පෙත්සමක් අදාළ තීරණය ගොනු කරමින් වත්මන් තින්දුව අත්හිටවන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ අනුව හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙක් පත් කිරීමේ තින්දුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංජා ගහපු රියදුරන් 3ක් සහ අයිස් ගහපු කොන්දොස්තරවරයෙක් කොටුවෙයි
01:13
Video thumbnail
G.L.පීරිස්ගේ ගෙදර දුවන්න ලෑස්ති වෙන්න එපා..ආණ්ඩුවේ නිලධාරින් අයින් වෙන්නේ බලපෑම් නිසාද ?
03:08
Video thumbnail
අදත් තනියෙන්ම උසාවියට ආ යෝෂිත සද්දේ නැතුව පිටව ගිය හැටි
00:55
Video thumbnail
බැස්ල්ගේ පැමිණීම ගැන නලින්ද කට අරියි - ජාත්‍යන්තර පොලිසියෙන් හරි හොයලා දෙයි
01:57
Video thumbnail
බුද්ධිය නැති නිසයි එරංග එහෙම ප්‍රකාශ කරන්නේ - වියරු වැටිලා ඉන්නේ
05:19
Video thumbnail
පොහොට්ටුවේ කතුන් ආණ්ඩුවට සත්තම දායි - මහින්දගේ කාලයේ ගෙවිලිය ලස්සනට ජීවත් වුණා
05:13
Video thumbnail
ආණ්ඩුවේ ලොක්කෙකුට ග#න්න ගිය අර්චුනා - පොලිසියෙන් පැනලා අල්ලගනී
02:06
Video thumbnail
මැදගම ගිනි ඇවිලෙයි - මුළු පළාතම උණුසුම් වෙයි
02:33
Video thumbnail
කෘෂිකර්මාන්තයට වටිනා කලදසාවක් උදාවෙනවා..රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ පෞද්ගලික අංශයටත් දෙන්න
06:13
Video thumbnail
රජය විධායක නිලධාරීන් මුදල් අමාත්‍යාංශය වටලයි - දැවැන්ත උද්ඝෝෂණයක්
01:18