AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ විභාගය විභාගය ගැන විශේෂ දැනුම් දීමක් දීමක්

ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලික අයදුම්කරුවන්ට සිය විභාග ප්‍රවේශ පත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් ඔවුන්ට එම ප්‍රවේශ පත්‍ර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කර ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?