රටම කතා කරන මණ්ඩලයක සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සි.සි. ප්‍රනාන්දු සිය පෙබරවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම් දී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?