විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක්

ජර්මනියේ විශ්වවිද්‍යාලයක් තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙඩි තැබීම හේතුවෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

ජර්මනියේ හයිඩ්ල්බර්ග් නගරයේ පිහිටි ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක් තුළ මෙම වෙඩිතැබීම සිදුව තිබෙනවා.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?