පිළිකාව හමුවේ පරාජය වූ “නටාලි”

සමාජ ක්‍රියාකාරිනියක්, මාධ්‍යවේදිනියක්, ජායාරූප ශිල්පිනියක් සහ කෙටි චිත්‍රපට නිෂ්පාදකවරියක් වන නටාලි “අර්ත්වෝකර්” සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය කාලයක් පුරා පිළිකා රෝගයෙන් පිඩා විදිනු ලැබුවා.

ඇය කෙටි චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙස යුද්ධයෙන් පිඩා විදි මෙරට ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට වෙහෙස වූවා.

මිට අමතරව ඇය පිළිකා රෝගය සම්බන්ධයෙන් ජනතාවගේ අවදානය යොමු කිරීම වෙනුවෙන් ඉදිරිපත්ව සිටියා.

නටලි කෙටි කාලින මාධ්‍යවේදිනියක් ලෙස ද කටයුතු කරනු ලැබූ අතර ඇයගේ මාධ්‍යකරණය සහ ජායාරූපයන් මෙරට මෙන්ම විදේශ රටවලද පළවුවා.

වසර කිහිපයක් පුරා පියයුරු පිළිකාවෙන් පිඩා විදි නටාලි සොයිසා ඊයේ සිය ජිවන ගමනට සමුදුන්නා.

n 1
n 2
n 3
n 4
n 5
n 6
n 7
n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් රැසක් ජලයෙන් යටවෙයි
01:48
Video thumbnail
වියට්නාම් ජනාධිපති දිවයිනට..හරිනි ඇවිත් ගැම්මට පිළිගත්ත හැටි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:36