ඔමික්‍රොන් නිසා නවසීලන්ත අගමැතිනිය විවාහය කල් දමයි

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ රට තුළ කොවිඩ් සීමා යළි බලාත්මක කිරීමත් සමග සිය විවාහ මංගල උත්සවය තාවකාලිකව අවලංගු කිරීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් තීරණය කර තිබෙනවා.

නීතිය සියල්ලන්ට එක හා සමාන බැවින් තමන් මෙම තීරණය ගත් බවයි වෙලිංටන් නගරයේ අද පැවති මාධ්‍ය හමුවකදී අගමැතිනිය කියාසිටියේ.

අද සිට තවත් මාසයකට බලාත්මක වන පරිදි නවසීලන්තය විසින් නැවතත් කොවිඩ් සීමා පණවා තිබෙනවා.

ඒ අනුව උත්සව අවස්ථාවක සිටිය යුතු අමුත්තන් සංඛ්‍යාවේ උපරිමය 100 ක් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42