අප අතිනත ගත් දා සිට දුකට සැපට මගේ සෙවනැල්ල වෙමින් ඔබ කළ කැපකිරීම අපමණයි – මහින්ද රාජපක්ෂ

ශිරන්ති රාජපක්ෂගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ ආදරණීය සටහනක් මෙලෙස තබා තිබුණා..

අද මගේ දයාබර බිරිඳ ශිරන්තිගේ උපන් දිනයයි.
අප අතිනත ගත් දා සිට දුකට සැපට මගේ සෙවනැල්ල වෙමින් ද අපේ දරුවන්ට සෙනෙහෙබර මව වෙමින් ද ඔබ කළ කැපකිරීම් අපමණයි.
ඒ සියල්ල යළි යළිත් ආදරයෙන් සිහිපත් කරමි. ඔබට සතුට සැනසුම සපිරි නිදුක් නීරෝගී සුව පිරි සුබ උපන් දිනක් වේවා!

ගොසිප් ලංකා නිව්ස් අපිත් ශිරන්ත රාජපක්ෂ මැතිණියට සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57