මම උඹලා හැමෝගෙන්ම වැඳලා ඉල්ලන්නේ, අවංකම ආදරේ කරන හිතකට දුකක් දෙන්න එපා

මේ දවස්වල මුහුණුපොත පුරාම කතාවෙන සිදුවීමක් තමයි කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියක් ලෙස සේවය කළ තරුණියක් මියයෑම.
සංජීවනී චන්ද්‍රසේකර නම් ඇය මියගියේ ප්‍රේමයක් නිසා බවයි බොහෝ දෙනා අදහස් පලකර තිබුණේ.
එය කෙසේ වෙතත් ඇය ගැන ලියවුණු මෙවැනි සටහනක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.

එම සටහන පහතින්…

ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි.
ඔයාට ඒ දැනුන වේදනාව මට හිතාගන්න පුළුවන්.මොකද මාත් නොමැරුනාට මාත් ඒ වේදනාව විදින කෙනෙක්.
අක්කගේ දරාගැනීමේ උපරිම සීමාව මේක වෙන්න ඇති.මට කියන්න තියෙන්නෙ,
කවුරු කොහොම උපදෙස් දුන්නත් , හිත හදාගන්න දේවල් කිව්වා කරත් මිනිස්සු දරාගන්නේ තමන්ට පුළුවන් උපරිමයෙන් විතරයි.
එතනි එහාට සිද්ද වෙන්නේ එක්කෝ මේ වගේ දෙයක්.
නැත්නම් පිස්සෙක් පිස්සියක් වෙන එක.

ආයෙත් මන් උබලා හැමෝගෙන්ම වැදලා ඉල්ලන්නේ , අවංකම ආදරේ කරන හිතකට දුකක් දෙන්න එපා. දුන්න පොරොන්දු රැකපන්.. රකින්න බැරි පොරොන්දු දෙන්න එපා කිසි හිතකට. ජීවිත සෙල්ලමකට ගන්න එපා.
හිත දහඅතේ යන්න නොදී එක හිතකින්ම විතරක් ආදරේ සැනසීම බලාපොරොත්තු වෙයන්. සංසාරේටම එකම හිතක් ප්‍රාර්ථනා කරපන්. ලබාගත්ත ජීවිතේට මුලු ලෝකයම කරන්, ආදරේ කරපන්.

මේ වෙලාවේ දුකින් ඉන්න වේදනාවෙන් ඉන්න එවුන්ට කියන්න තියෙන්නේ , ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම තැන.. අන්න එතනයි වැඩියෙන්ම අපි ඉවසන්න ඕනා. ඉතින් ඉවසපන් කොහොමහරි බන්… උබට පුළුවන්
මෙතනින් එහාට සංජීවනි අක්කා ගැන කතා කරන්නෙ නෑ මන්. අවසානයි.. !
නිවන්සුව සංජීවනි අක්කේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57