ඔස්ට්‍රේලියාව සංචාරකයන්ට නීති ලිහිල් කරයි

ඔස්ට්‍රේලියාව පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා පණවා ඇති නීති තවත් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව රටට පැමිණිමට පෙර දැනට බලාත්මක පී සී ආර් පරීක්ෂණය වෙනුවට ගුවන් ගමනට පැය 24 කට පෙර සිදුකරන රැපිඩ් පරීක්ෂණයක් වුවද ප්‍රමාණවත් බවයි ෆෙඩරල් රජය දන්වා සිටින්නේ.

විදේශයකදී කොවිඩ් ආසාධිත පුද්ගලයෙකුට රටට පැමිණීමට සිටිය යුතු අවම දින ගණනද 07 ක් දක්වා අඩු කර තිබෙනවා.

මෙතෙක් එය පැවතියේ දින 14 ක් ලෙසයි.

ලබන ඉරිදා අලුයම 01 සිට මෙම නව නීති බලාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48