ගිවන්ත අර්ථසාත් හොර රහසේම යුගදිවියට

ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගිවන්ත අර්ථසාද් පසුගිය දිනෙක විවාහ දිවියට පිවිස තිබෙනවා.

ඒ නදීෂා නම් තරුණිය සමගින්. මෑත කාලයේදී ගිවන්තව ටෙලිනාට්‍ය තුළින් දැකගන්නට නොලැබුණත් ඔහු දායක වුණු මියුසික් වීඩියෝ කිහිපයක්ම පසුගිය කාලය පුරාවට නිකුත් වුණා.

කෙසේවෙතත් කලා ලොවට සහ ආදරණීය රසිකයන්ට රහසක්ව පැවති මෙම විවාහයේ ඡායාරූප කිහිපයක් අපට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?