ගිවන්ත අර්ථසාත් හොර රහසේම යුගදිවියට

ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගිවන්ත අර්ථසාද් පසුගිය දිනෙක විවාහ දිවියට පිවිස තිබෙනවා.

ඒ නදීෂා නම් තරුණිය සමගින්. මෑත කාලයේදී ගිවන්තව ටෙලිනාට්‍ය තුළින් දැකගන්නට නොලැබුණත් ඔහු දායක වුණු මියුසික් වීඩියෝ කිහිපයක්ම පසුගිය කාලය පුරාවට නිකුත් වුණා.

කෙසේවෙතත් කලා ලොවට සහ ආදරණීය රසිකයන්ට රහසක්ව පැවති මෙම විවාහයේ ඡායාරූප කිහිපයක් අපට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23