සැමියාගේ ජංගම දුරකතයේ තිබී හසු වුණු අසාමාන්‍ය පින්තුර ගැන බිරිද හෙළි කල පිළිකුල් සහගත කතාව

මේ සිද්දිය වාර්තා වෙන්නේ බොරැල්ල ප්‍රදේශයෙන්.

ඇය ඇඟලුම් සේවයේ නියුතු 27 හැවිරිදි කාන්තාවක්.

මේ වන විට ඇය ඉන්නේ මාස පහක් වැනි ඉතා කෙටි කාලයක් පැවතුණු විවාහයෙන් දික්කසාදය බලාපොරොතුවෙන්.

ඊට හේතුව වශයෙන් ඇය ඉදිරිපත් කරන්නේ අදහාගත නොහැකි කතාවක්.

“මට එයාව හම්බුණේ මංගල යෝජනාවක් හරහා. එයා රස්සාව කරේ මිනී පෙට්ටි සාප්පුවක. මට ඒක ඇහුවම යෝජනාවට අකමැති වෙන්නත් හිතුණා. ඒත් එයා එක්ක කතා කරාට පස්සේ මට හිතුණා එයා හොද කෙනෙක් කියලා. අපි දෙන්නා කසාද බැන්දට පස්සේ පදිංචි වුණේ එයාගේ අම්මලා ඉන්න ගෙදරමයි. අපි අතරේ වෙන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. එයා මට හොදින් සැලකුවා. එයාගේ අම්මයි තාත්තයිත් හරිම කරුණාවන්ත මිනිස්සු. ඒත් එක දෙයක් නිසා මට මුල ඉදලම එයා ගැන සැකයක් ඇති වුණා. එයා මාත් එක්ක අඹු සැමියන් විදියට හැසිරුණේම නැති තරම්. එයා ගෙදර එන්නේ හුගක් රෑ වෙලා. ඒ ඇවිල්ලත් මහන්සියි හරි අසනීපයි හරි කියලා නිදාගන්නවා. කලාතුරකින් මගේ පෙළඹවීම නිසා මොනවහරි සිද්ද වුණත් එයා හිටියේ කිසිම සතුටකින් කැමැත්තකින් නෙමෙයි කියලා මට තේරුණා. බැරිම තැන මම මේ ගැන එයාගෙන් ප්‍රශ්න කළා.

එහෙම වෙලාවට එයා කලේ අනවශ්‍ය විදියට කේන්ති අරගෙන මට බැනපු එක. ඉන් පස්සේ එයා හේතුවක් නැතුවත් මගෙත් එක්ක රණ්ඩු කරන්න ගත්තා. මට වෙන සම්බන්දතා තියෙනවා, මම ඒ මිනිස්සුන්ගෙන් ලැබෙන දේවල් එයාගෙන් බලාපොරොත්තු වෙනවා කියලා පවා මට චෝදනා කළා. ඒ හැමදේම බොරු වුණත් මම ඉවසුවා. මට ඕන වුණේ ඇත්ත ප්‍රශ්නේ ගැන කතාබහ කරලා ඒක විසදගන්න. මට එයා ගැන තිබුණු සැකය නිසාම මම එක දවසක් එයා නිදි අතරේ එයාගේ ෆෝන් එක චෙක් කරා, ෆෝන් එකට පැටන් ලෝක් එකක් දාලා තිබුණේ. ඒත් එයාට නොදැනී කීප දවසක්ම බලාගෙන ඉදලා මම ඒක මතක තියාගෙනයි හිටියේ.

මට ඕන වුණේ එයාට වෙන සම්බන්දයක් තියෙනවද කියලා දැනගන්න. ඒත් මට දකින්න හම්බුණු දේ කොහෙත්ම විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එයාගේ ෆෝන් එකේ මැරුණු ගෑනු අයගේ නිරුවත් පින්තුර පිරිලා තිබුණා. ඒවා අතරේ එයා ඒ මළ මිනී එක්ක අසභ්‍ය විදියට පෙනී ඉන්න සෙල්ෆිත් තිබුණා. මට උන් හිටි තැන් අමතක වුණා. එදා ගෙදර ලොකු කලබලයක් ඇති වුණා. මම කළේ බඩුමුට්ටු සේරම අරගෙන ගෙදර ආපු එක.” ඇත්තටම ඒ මානසිකත්වය සාමාන්‍ය එකක් නෙවෙයි.

ඒක එක්තරා මානසික ව්‍යාධියක්. අපි අතරෙත් නෙක්රොෆීලියා කියන රෝගයෙන් පෙලෙන මෙවැනි මිනිස්සු ඉන්න පුළුවන්. ඔවුන් මළ සිරුරු සමග ලිංගිකව හැසිරීමෙන් සතුටක් ලබනවා.

ඒ කොහොම වුණත් මෙවැනි මානසිකත්වයන් සහිත පුද්ගලයින් ප්‍රතිකාර සදහා යොමු නොවී අයුතු තම ආශාවන් ඉටු කරගැනීමට පෙළඹීම සහ විවාහය වැනි සංකීර්ණ කාරණාවක් තුළ තවත් කෙනෙකුගේ ජිවිතයකට බලපෑම ඇති කිරීම නම් ඇත්තෙන්ම ඛේදවාචකයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57