රංගන ශිල්පීනි රත්නා සුමනපාලගේ මුණුබුරා රිය අනතුරකින් නික්ම යෑම බුකිය සංවේදී කළ සටහන් – Photos

රංගන ශිල්පිනි රත්නා සුමනපාලගේ මුණුබුරා හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් මියගොස් ඇති බව හංවැල්ල පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ රනාල ජල්තර නෙලූම් පෙදෙසේ පදිංචිව සිටි නවරත්න බණ්ඩාරලාගේ දුල්ෂාන් මනිෂ්ක සුමනපාල නමැති 24 හැවිරිදි තරුණයෙක්.

මියගිය අය යතුරුපැදියක් මිලදී ගැනීමට ගොස් ඒ සඳහා පැමිණි මිතුරා නිවසට ඇරලවා නැවත එමින් සිටියදී මාර්ගයේ රැලි සහිත ස්ථානයකින් යතුරුපැදිය ලිස්සා ගොස් වට කීපයක් කැරකී පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසුවා. අනතුර සිදු වූ අවස්ථාවේ යතුරුපැදිකරුගේ ආරක්ෂිත හිස්වැසුම ගැලවී ඇති අතර හිස මාර්ගයේ තදින් වැදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පාදුක්ක දිසා රෝහලටත් එතැනින් ජාතික රෝහල වෙත රැගෙන යමින් සිටියදී අසාධ්‍ය වීම නිසා හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී මියගොස් ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30