සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න අලුත උපන් දරු පැටියා එක්ක ගත් ඡායාරූප

ක්‍රිකට් කියන්නේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන නිතරම නැරඹීමට කැමති ක්‍රීඩාවක්. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ට ශ්‍රී ලාංකිකයින් ආදරෙයි වගේම අපේ ක්‍රීඩකයින්ටත් ආදරේ කරන කැමැත්තක් දක්වන ක්‍රීඩා ලෝලීන් ඉන්නවා.
ඒ විදිහට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගත් ක්‍රීඩකයෙක් හැටියට හැමෝගෙම ආදරේ ලැබූ සුපිරි ක්‍රීඩකයෙක් තමයි ළහිරු තිරිමාන්න කියන්නේ. ළඟදීම ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න ඉන්න ළහිරු මේ වෙද්දීත් ඉන්නේ එරටේ. ආදරණිය පවුලේ අය එක්ක සුන්දර ජිවිතයක් ගත කරන ළහිරු ගේ පවුලට නොවැම්බර් 24 වැනිදා අලුත් සාමාජිකයෙක් එකතු වුනා. ආදරණිය තාත්තා කෙනෙක් වුනු ළහිරු පවුලට එකතු වූ අලුත් අමුත්තා එක්ක ගත් ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?