අමල් පෙරේරා මහ රෑ නදිමාල්ව පුදුමයට පත් කළ උපන් දින සැමරුම

ප්‍රවීන ගායන ශිල්පින් වූ මර්වින් පෙරේරා වගේම අමල් පෙරේරා නිසා ගායන හැකියාව උපතින්ම ගෙනා නදිමාල් පෙරේරාටත් ලස්සන කටහඬක් තියෙනවා. ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුට බොහෝ දෙනෙකුගෙන් ආදරය හිමි වෙනවා.

බොහෝ දෙනෙක් කැමති ගායකයෙක් වෙන්න වාසනාවන්ත වූ නදිමාල්ගේ උපත සිදු වෙන්නේ අද වගේ දවසක. අද තමයි ඔහුගේ උපන් දිනය. ඒ වෙනුවෙන් අමල් පෙරේරා ඔහුගේ ආදරණිය බිරිඳ දියණිය නදිමාල්ව ඊයේ රෑ පුදුමයට පත් කරලා, එහි ඡායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
98
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?