”Wise Woman” සම්මානයට පාත්‍ර වූ කස්තුරි විල්සන්

කස්තුරි විල්සන් 1969 ජනවාරි 7 කොළඹ ප්‍රදේශයේ උපත ලබා ඇත.කුඩා කල සිටම ඇය ක්‍රිඩාවට දක්ශ උද්යෝගිමත් දැරියක් විය.ජාතික දැල් පන්දු සහ පැසි පන්දු කන්ඩායම් වල ද ඇය දක්ශ ක්‍රීඩිකාවක් ලෙස කාලයක් ක්‍රිඩා කර තිබේ.

ඇය ඇගේ රැකියා ගමන ආරම්භ කරන්නේ විගණන පුහුණුකරුවෙකු ලෙසින් . එතනින් ඇරඹෙන ඇගේ ගමන අද වන විට ඇයගෙම නමක් රදවමින් ගැහැණියක් වශයෙන් බැබලෙන්නට ඇය වරම් ලබා ඇත.

මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක් වන මැය විවාහ දිවියෙන් ඉවත් වී ඇත.
ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසක් ලබා ඇති මේ දිරිය කාන්තව මෙවරත් ජනාධිපති අතින් සම්මනායෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වූවා.ඒ ”Wise Woman”ජාතික වැඩසටහන තුළදි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?