”Wise Woman” සම්මානයට පාත්‍ර වූ කස්තුරි විල්සන්

කස්තුරි විල්සන් 1969 ජනවාරි 7 කොළඹ ප්‍රදේශයේ උපත ලබා ඇත.කුඩා කල සිටම ඇය ක්‍රිඩාවට දක්ශ උද්යෝගිමත් දැරියක් විය.ජාතික දැල් පන්දු සහ පැසි පන්දු කන්ඩායම් වල ද ඇය දක්ශ ක්‍රීඩිකාවක් ලෙස කාලයක් ක්‍රිඩා කර තිබේ.

ඇය ඇගේ රැකියා ගමන ආරම්භ කරන්නේ විගණන පුහුණුකරුවෙකු ලෙසින් . එතනින් ඇරඹෙන ඇගේ ගමන අද වන විට ඇයගෙම නමක් රදවමින් ගැහැණියක් වශයෙන් බැබලෙන්නට ඇය වරම් ලබා ඇත.

මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක් වන මැය විවාහ දිවියෙන් ඉවත් වී ඇත.
ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසක් ලබා ඇති මේ දිරිය කාන්තව මෙවරත් ජනාධිපති අතින් සම්මනායෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වූවා.ඒ ”Wise Woman”ජාතික වැඩසටහන තුළදි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06