ගුරු සංගම් විදුහල්පති පත්වීම් ගැන කථා කරයි…

කිසිදු සේවා ව්‍යවස්ථාවක් උල්ලංඝනය වන පරිදි ⁣විදුහල්පති පත්වීම් ලබා දීමට ඉඩ නොදෙන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව කියා සිටියේ තරග විභාගයකින් ⁣තොරව සම්මුඛ පරීක්ෂණයකින් පමණක් විදුහල්පතිවරුන් 4718 ක් බදවා ගැනීමට අදාලව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබද අදහස් දක්වමිනුයි.

එවන් ආකාරයට බදවා ගැනිම් කිරීමට උත්සහ ක⁣ළහොත් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවටයි මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ.
ආණ්ඩුවේ දේශපාලඥයන් සම්බන්ධ වන උත්සව වර්ජනයට ගත් තීන්දුව තවදුරටත් බලාත්මක බවද මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51