ලොව මුලින්ම 2022 උදාවූ රට

2022 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබති දිවයින පත්විය.

ඒ මීට සුළු වේලාවකට පෙරය.

කිරිබති දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වෙයි. 

මීළඟට නවසීලන්තය ට 2022 නව වසර උදාවෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?