ලොව මුලින්ම 2022 උදාවූ රට

2022 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබති දිවයින පත්විය.

ඒ මීට සුළු වේලාවකට පෙරය.

කිරිබති දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වෙයි. 

මීළඟට නවසීලන්තය ට 2022 නව වසර උදාවෙනු ඇත.