දැන් සැපද කියලා අපි අහන්නේ නෑ : මනූෂ නනායක්කාර

රට වර්තමානයේ මුහුණදි ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා විසඳුම් සමගින් සමගි ජන බලවේගය නව වසරට අවතීර්ණ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පවසනවා.

අතිශය විශාල ප්‍රමාන වලින් වැඩි වූ එළවලු මිල සමග නව වසර සැමරීම අපසු බව සදහන් කළ හෙතෙම “දැන් සැපද ? ” කියා අසමින් හැට නම ලක්ශයක් වූ ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැති බවද සදහන් කලා.
නුදුරේදීම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ කණ්ඩායම ශක්තිමත් වැඩ පිළිවලක් යටතේ වැටී ඇති මේ රට ගොඩ ගැනීමට පැමිනෙන බවද සදහන් කරා…

විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කලේ.

මෙරට රජයක් වඩාත් අසාර්ථක වූ වසරක් ලෙස මෙම වසර ඉතිහාස ගතවන බවද මනූෂ නානායක්කාර මහතා මෙහිදී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42