ලොව හොඳම මනාලිය හැඩගැන්වීම සඳහා වූ සම්මානය අපේ රටේ රූපලාවන්‍ය ශිල්පිනියකට

OMC HAIRWORLD WORLD CUP තරඟාවලියේ ලොව හොඳම මනාලියට හැඩගැන්වීම සඳහා වූ සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික රූපලාවන්‍ය ශිල්පිනියක් වන තීක්ෂණී කාරියවසම්ට හැකි වී තිබෙනවා. පසුගිය 27 වැනිදා මෙම තරඟාවලිය පැවැත්වී තිබුණු අතර ලොව රටවල් බොහෝ ගණනකින් තරඟකරුවන් රැසක් මේ සඳහා ඉදිරිපත් වී තිබුණා.

සිය ජයග්‍රහණය පිළිබඳව තීක්ෂණී සිය ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා,

“මට හිමිවුණු ජාත්‍යන්තර ජයග්‍රහණය ගැන මට මේ වෙලාවේ තියෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්. ඒ වගේම මේක මගේ තනි ජයග්‍රහණයක් නෙවෙයි. අපේ රටේම ජයග්‍රහණයක්. මගේ හීනයක් තිබුණා අපේ ශ්‍රී ලාංකික කොඩිය අන් ස්ටේජ් එකක මේ කුසලානය ගන්න. මගේ රට වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය කරන්න. මට මේක මහමෙරකටත් එහා. ඒ වගේම මට මේ තැනට යන්න මට හයිය වුණු හැමෝටම ස්තූතියි කරනවා මුළු හදවතින්ම..”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42