බුවනිගේ සැමියා 30 වැනි උපන් දිනය සැමරූ හැටි

බුවනි චාපා දියලගොඩ කියන්නේ නිරන්තරයෙන්ම රූප පෙට්ටියෙන් දැකගන්න චරිතයක් නෙමෙයි. නමුත් ඇයව නොදන්න කෙනෙක් නැහැ. නිර්මාණ කිහිපයකට පමණක් චරිතවලින් දායක වූ විවාහයත් එක්කම වැඩිය දකින්න ලැබුනේ නැහැ. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ නම් ඇයගේ ඡායාරූප නිරන්තරයෙන් හුවමාරු වෙනවා.

ඇයගේ ආදරණිය සැමියාගේ උපන් දිනේ යෙදී තිබුණේ පසුගිය දිනකදී. ඒ වෙනුවෙන් උත්සවක් අරගෙන තිබුණා. කලාකරුවන් කිහිප දෙනෙක් එක්ක බුවනිගේ සැමියා 30 වැනි උපන් දිනය සමරු හැටි පහත ඡායාරූප වලින් බලාගන්න පුළුවන්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?