මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි

මෙරට සමස්ත කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13,000 ඉක්මවා තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 13,227ක් බවයි.

ඒ මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ නව ආසාදිතයින් 257දෙනාත් සමගයි.

එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?