වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පොලිස් නිලධාරීන් සිව්දෙනාට පොලිස්පතිවරයාගෙන් උසස්වීම්

පොලිස් සැරයන්වරයකු වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය තිරුක්කෝවිල් පොලීසියේ  නිලධාරීන් සිව් දෙනාට පොලිස්පතිවරයා උසස්වීම් ලබාදී ඇතැයි මූලස්ථානය කියයි.

මිය ගිය පොලිස් සැරයන්(44132) අබ්දුල් කාදර් මහතා උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් ද,පොලිස් කොස්තාපල් (8861) ඒ නවිනාත්, පොලිස් කොස්තාපල් (78857) ටී බී කේ පී ගුණසේකර, පොලිස් කොස්තාපල් රියදුරු (17382) ඩී.එම්.ටී එච් කුමාර මහත්වරුන්  සැරයන් නිලයට උසස්කර ඇත.

මෙම උසස් කිරීම් දෙසැම්බර් මස (24) සිට බලපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17