පතලක සිදු වූ නායයාමකින් අතුරුදන්වූ ගණන 100 දක්වා ඉහළට

උතුරු මියන්මාරයේ ජේඩ් පතල් කැණීමේ ස්ථානයක සිදුවූ නායයාමකින් එක් අයෙකු මියගොස් 100 දෙනෙකු පමණ මේ වනවිට අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පුද්ගලයන් 200 දෙනෙකුගෙන් පමණ සමන්විත ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා

වැඩි දෙනෙක් නීතිවිරෝධී ජේඩ් පතල්කරුවන් බවටයි සැක පළ කරන්නේ

උතුරු Kachin ප්‍රාන්තයේ Hpakant ප්‍රදේශයේ මෙම නායයාම සිදුවූ අතර තුවාල ලැබූවන් 25 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙන බවයි සඳහන් වන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26