AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

මෙරට පෞද්ගලික ගුවන් සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානාවක් පයාගල සහ බේරුවල අතර ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ඒ එම ගුවන් යානයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?